දෙවියන්ගේ කදුලින් උපන් නිල් වෙරලු

Share:
වෙරළු  කියන්නේ ගොඩක් රසවත් පලතුරක් ඒ වගේම අපි ගොඩක් ආස කරන කෑමක් ,වෙරළු  ගැන අහල තිබුණට නිල්පාට වෙරළු ගැන කවුරුත් අහල නහැ නේද ,එහෙනම් මම අද ඔබට කියන්නේ නිල්පාට වෙරළු ගැන , නිල්පාට වෙරළු ගහක් හොයාගන්න ටිකක් අමාරුයි නුවර පැත්තට වෙන්න නිල් වෙරළු දැක ගන්න පුලුවන් මේ ගෙඩි හටගන්නෙ අවුරුද්දෙ ජනවාරි සහ පෙබරවාරි මසවලදි ඉන්දියාව , නේපාලය , තායිලන්තය , බංගලදේශය වගේ රටවල්වල නිල් වෙරළු බහුලව දැක ගන්

from GOSSIP NEWS https://ift.tt/2TImFqi
via https://tamil244.blogspot.com/

No comments