අපේ රටේ ඉන්න අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. මේ වන විට මුළු ලොවක් හදුනන ඇය රංගනය,නර්තනය මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වී හමාරයි. ගීත රූප රචනාවල ඇයව නිතරම දැකගන්න ලැබෙනවා. ඇය නිතරම අලුත් වෙන විලාසිතා එක්ක හැඩට ලස්සනට ඉන්න කාගේත් ආකර්ෂණය දිනා ගත්ත චරිතයක්.අපිට වෙළඳ දැන්වීම් වලින් ඇයව දකින්නට ලැබෙනවා. ෂෙහානි රංගනයට අමතරව ගායනය, නර්තනය
from GOSSIP NEWS https://ift.tt/35HBwUA
via https://tamil244.blogspot.com/
No comments