පලමු විවාහයෙන් වෙන්වී දෙවන විවාහයට සූදානම් වන ශේෂාද්‍රි

Share:
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.කළා පවුලකින් පැවත එන ඇයගේ පවුලේ සියලුම දෙනා රංගනයට නෑකම් කියන අයයි. ඇය පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරටත් විවාහ වන්නට සුදානම්ව සිටින බව අපට දැනගන්න ලැබුණා.ඇයගේ අත ගන්න ඉන්නේ   ‘ඩොක්ටර්’ බෑන්ඩ් එකේ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් පෙරේරා යි. ඇය තම පෙම්වතා ගැන පුවත් පතකට පවසා තිබුනේ මෙලෙසයි.......

from GOSSIP NEWS https://ift.tt/3wEbgGq
via https://tamil244.blogspot.com/

No comments