රංගන ශිල්පිනියක් හා ගායිකාවක් ලෙස බොහෝ රසිකයින්ගේ ආදරය දිනාගත් නදීෂා දයාරත්න මේ දිනවල අලුත් ගීතයක් නිකුත් කරලා තියෙනවා . ඒ පිළිබඳව අපි ඇය කියන්නේ මේ වගේ දෙයක්...... " මගේ අලුත්ම ගීතය තමයි ‘ඔබේ අත හිමිවේ නම්' ගීතය. මේ ගීතය ලිව්වේ ගයනි. සංගීතවත් කළේ JR. ගීතය හින්දි ගීතයක අණු නිර්මාණයක්. මේ ගීතය දැනට විශාල ශ්‍රාවක පිරිසක් අහලා ප්‍රතිචාර දක්වලා තියෙනවා.
from GOSSIP NEWS https://ift.tt/3xeLlFP
via https://tamil244.blogspot.com/
No comments