කසිප්පු ගැන ඔත්තුව දුන් සොහොයුරන්ට කඩු පහර-ලොරියත් ගිනි තියලා

Share:
කසිප්පු පෙරීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුත්ගලයන් දෙදෙනෙකු කඩුවෙන් කොටා ඔවුන්ගේ ලොරියට ගිනි තබා තිබෙනවා. මෙම සිදුවීම පරසන්ගස්වැව දොරමඩලාව විහාරස්ථානයට හැරෙන මාවතතේ දී සිදුවී ඇති අතර කඩු පහරින් මල්ලි බරපතල කැපුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පැවසේ.  සැකකරුවන් සිවුදෙනකු ලොරිය පසුපස පන්නාගෙන විත් රථයේ සිටි අයියාට පලමුව කඩු පහර එල්ල කල නමුත් ඔහු එයි

from GOSSIP NEWS https://ift.tt/3xJcIHF
via https://tamil244.blogspot.com/

No comments