මට ලස්සන දුවල දෙන්නෙක් ඉන්නවා

Share:
ලංකාවේ  ඉන්න දක්ෂ රංගන ශිල්පිනියන් අතරින් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ. නිතරම පෙනෙන්නට  නැති වුණත් ඇය ලාංකීය කලා ක්‍ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රියයි. 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි. එම කිරුල ලබාගැනීමෙන් පසුව ඇය රංගන ක්‍ෂේත්‍රයට පිවිසුණා. සචිනි රංගන ශිල්පිනියක ලෙස ‘ආදරණීය වස්සානය’  

from GOSSIP NEWS https://ift.tt/3gLMYER
via https://tamil244.blogspot.com/

No comments