සංචරණ සීමා තිබියදී සුඛෝපභෝගී ජීප් රථයකින් අඹු සැමි යුවළක් කල දේ

Share:
අලුත්ගම නගරයේදී සංචරණ සීමා තිබියදී සුඛෝපභෝගී ජීප් රථයකින් හෙරොයින් රැගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සහ රුපියල් 135,000ක මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් කරන්නාගොඩ – නෑබොඩ – වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.ඔවුන් කුඩා පැකට් 400ක අසුරා මේවා තුවාලයක් ඇති බවට ඇගවෙන පරිදි උදරයට තබා වෙළ

from GOSSIP NEWS https://ift.tt/2UEw9mS
via https://tamil244.blogspot.com/

No comments