සිංදු කියන වෛද්‍යවරයා ප්‍රදීප් රංගන

Share:
ලංකාවේ රියැලටි තරඟ හරහා ජනප්‍රිය වන ගායක ගායිකාවන් කාලයක් යද්දී ගායන ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙනවා. නමුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය දශමයකින්වත් අඩුවෙන්නේ නෑ. ඉතින් ඒ වගේ මේ දවස්වල කලා ලෝකයෙන් තරමක් ඈත්වෙලා ඉන්න ජනප්‍රිය ගායකයෙක් තමයි ප්‍රදීප් රංගන කියන්නේ.  හැමෝගේම  ආදරේ දිනාගත් ප්‍රදීප් මේ වනවිට වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනවා. ඒ වගේම ප්‍රදීප් විවාහකයි. ප්‍ර

from GOSSIP NEWS https://ift.tt/3gVGaVe
via https://tamil244.blogspot.com/

No comments