ශෂී ඇන්ජලීනා කියන්නේ සුන්දර තරුණියක්. 1987 නිරුපණ ශිල්පිනියෙකු ලෙස මුල් අඩිය තැබූ ඇය ඉන් පසු, ප්‍රසිද්ධ ගීත 60කට පමණ රුප රචනා සදහා දායක වුණා. ඉන් බොහෝමයක් ගීත ජනප්‍රියත්වයට පත්වීම විශේෂයක්. ඇගේ සුන්දර පෙනුම නිසාම ඇයට බොහෝ ටෙලිනාට්‍ය සදහා ආරාධනා ද ලැබුණා. ඒ වගේම ඇය දක්ෂ නිවේදිකාවක්. ඇය ගැන ගොඩක් කට කතා ඇති වෙලා තිබ්බත් ඇය කියන්නේනම් ඒ ගැන තමන් වැඩි තැකීමක් නොකරන බවයි. කොහොම
from GOSSIP NEWS https://ift.tt/2TJ7VXW
via https://tamil244.blogspot.com/
No comments