ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෂාන් තිලකරත්න මහතා පවසන්නේ අද වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම එක සමාන බවයි. ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්නේ වෘත්තිමය ආකාරයෙන් නොවන බවත් ඔහු කියා සිටී. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු කල යුතු බව තම අදහස බවද ඒ මහතා කියා සිටියි. මේ මොහොතේ දේශීය පුහුණුක
from GOSSIP NEWS https://ift.tt/3ya9tt5
via https://tamil244.blogspot.com/
No comments