මිල ගණන් අනාවරණය කළහොත් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බව සිනොවැක්ස් ලයිෆ් කම්පැනි ලිමිටඩ් දැනුම්දී ඇතිබව සදහන්. මීට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘අනාවරණය නොකිරීමේ ගිවිසුම’ යනු ලොව පුරා ඖෂධ සමාගම් සිය සැපයුම් ක්‍රියාවලියේදී අනුගමනය කරන පොදු ලක්ෂණයක් බවයි.මෙරටදී නිෂ්පාදනය කිර
from GOSSIP NEWS https://ift.tt/3heWBeu
via https://tamil244.blogspot.com/
No comments