රංගන ශිල්පියන් , ගායන ශිල්පියන් ප්‍රසිද්ධ වුණත් ලංකාවේ හඬකැවීම් ශිල්පියන් වැඩිය ජනප්‍රිය වෙන්නේ නෑ. මොකද අපට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ හඬ පමණයි. නමුත් ලංකාවේ කලා ලෝකයට ඔවුන් කරන්නේ විශාල සහයක්. ඔබ අප හැමෝම ආසාවෙන් නරඹන බොහොමයක් විදෙස් ටෙලිනාට්‍ය සිංහලෙන් හඬ කවන්නේ මේ හඬකැවීම් ශිල්පියන් විසින්. මේක ගොඩක් සරල දෙයක් වගේ පෙනුණත් ඒ චරිතයට අදාළ හැඟීම් ප්‍රකාශ වන විදියට හඬ කවන්න පුළ
from GOSSIP NEWS https://ift.tt/3y32gLv
via https://tamil244.blogspot.com/
No comments