මුහුණු පොත හරහා අපහාස කල නිසා කුරුසියේ ඇණ ගසයි

Share:
බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත . සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු  දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.

from GOSSIP NEWS https://ift.tt/3A4UG4Q
via https://tamil244.blogspot.com/

No comments