රටේ මහා ජාතික සම්පතක් වශයෙන් එප්පාවල පොස්පේට් නිධිය අපට හදුන්වන්න පුලුවන් උතුරුමැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටි 1974 දී අරාරම්භ කළ ශ්‍රී ලංකා පොස්පේට් ආයතනය එවකට පැවතියේ භූ චිද්‍යා හා පතල් කාර්යාංශය යටතේය. 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත්කොට දේශීය ආර්ථිකය නගාසිටුවීමට සැලසුම් කල තිබුනද 2000 වසරේදී පුද්ගලික සමාගමක
from GOSSIP NEWS https://ift.tt/3wOytpG
via https://tamil244.blogspot.com/
No comments