පාට පාට බඩ ඉරිගු

Share:
ඇමරිකාවෙ ඔක්ලහෝමා ප්‍රාන්තයේ බඩ ඉරිගු ගොවියෙක් වු Carl Barnes විසින් ඇමරිකාවෙ ස්වදේශික ඇමරිකානුවන් වගා කල බඩ ඉරිගු වර්ග වල සිට විවිධ ප්‍රභේද එකතු කරමින් මෙම අලංකාර බඩ ඉරිගු ප්‍රභේද නිර්මාණය කර තිබේ.  අලංකාරය හා වර්ණවත් බාවය නිසාම මේවා Glass Gem Corn ලෙස හදුන්වයි.  මෙය ජාන විකරණ ක්‍රමයක් නොවන අතර සහාභිජනනය නම් ස්වාභාවික අභිජනන ක්‍රමයකි.  

from GOSSIP NEWS https://ift.tt/3A2YrYs
via https://tamil244.blogspot.com/

No comments