තල්මසුන් කියන්නේ සමුද්‍ර ක්ෂීරපායින්. ඉතින් පැටව් බිහි කිරීමේ සිට ගොඩබිම් ක්ෂීරපායි සත්වයින්ට තියෙන ගති ලක්ෂණම පිහිටනවා. තල්මසුන්ගේ කිරිවල උකු බව බොහෝ සෙයින් වෙනස්. තල්මසුන්ගේ කිරි වල 35% – 50% මේද සාන්ද්‍රණය බහුලව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් කිරි ජලයේ දියවෙන ද්‍රාවණයක්. නමුත් තල්මසුන්ගේ කිරි වල අධික මේදය අඩංගු වන නිසාම ඒවා දන්තාලේප තරම් ඝනත්වයකින් යුක්ත වෙනවා. ඒ නිසා ඒවා දි
from GOSSIP NEWS https://ift.tt/3gUEiw6
via https://tamil244.blogspot.com/
No comments