චුලක්ෂි රණතුංග කියන්නේ 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ අරන් ජනතාව අතරට ආව චරිතයක්. 2017 වර්ෂයේදී හොඳම නිරූපිකාවට හිමි කිරුලද ඇය දිනා ගන්නවා. ඇය රංගනයට පිවිසෙන්නේ දේදුණු ආකාසේ චිත්‍රපටය හරහායි. ඇයව ජනතාව වැඩියෙන්ම අදුනගන්න හැකි වුනේ විජයබා කොල්ලය හරහායි. ඒ 2019 වසරේ. "වැඩියම කළා නිර්මාණ හරහා දකින්න ලැබෙන්නේ නැති වුනත් ලැබෙන දේ හරියට තෝරලා බේරලා කරන්නේ... එතකොට තමයි දිගු කාලයක් ක්ෂේත්‍රය
from GOSSIP NEWS https://ift.tt/3iPcJFL
via https://tamil244.blogspot.com/
No comments