1933 වසරේදි ඉසානදිග චීනයෙන් සොයාගත් ආදි මානව ප්‍රභේදයක හිස් කබල වසර 140,000 ට වඩා වැඩි බව පර්යේෂණයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩ්‍රැගන් මෑන් වශයෙන් මෙය හදුන්වන අතර ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමෙදි සොයාගෙන ඇත්තේ මෙම මානව වර්ගය කදු ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වී ඇති බවටයි එමෙන්ම මෙම හිස්කබල ඉතා ඝණ අතර එහි තියුණු ගැඹුරු ඇස්
from GOSSIP NEWS https://ift.tt/3A3O6vp
via https://tamil244.blogspot.com/
No comments