ලංකාවේ වැඩිපුරම කතා වුණ ආදර කතාවක් තමයි චතුරිකා - ගයාන් ආදර කතාව. ගයාන් මුලින්ම කිවුවේ චතුරිකා කියන්නේ යාලුවෙක් කියලා. කොහොම හරි ගයාන් - චතුරිකා ආදර කතාව විවාහයක් දක්වා දුරට ගියා. චතුරිකා කියන්නේ ලංකාවේ හැමෝගේම වගේ ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්. ඇය උපත ලබන්නේ 1980 වසරේ ජනවාරි මස 02. දැන් ඇය 41වන වියේ පසු වනවා. චතුරිකා මුලින්ම විවාහ වෙලා සිටියේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක්
from GOSSIP NEWS https://ift.tt/3w0rrfW
via https://tamil244.blogspot.com/
No comments