කැනඩාවේ උෂ්ණත්වය ඉහළයාම නිසා සිය ගණනක් මරුට

Share:
පෙර නොවූ විරූ තාප ලෙස උෂ්ණත්වය ඉහළයාමක් නිසා  සිකුරාදා සිට කැනඩාවේ බොහෝ පිරිසක්  මියගොස් තිබේ. පසුගිය දින හතර තුළ උෂ්ණත්වය අංශක 49.5 ක වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. ඉරිදා වන තුරු කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 නොඉක්මවිය. වැන්කුවර් ප්‍රදේශයේ සිදුවන මෙම මරණ, මූලික වශයෙන් වයෝවෘද්ධ හෝ සනීපාරක්ෂාව අඩු පුත්ගලයන් බවයි පැවසෙන්නේ.   සිකුරාදා සහ සඳුදා අතර අවම වශයෙන් පුද්ගලයින

from GOSSIP NEWS https://ift.tt/3x9h0IH
via https://tamil244.blogspot.com/

No comments