කාබනික පොහොර අපට හරියයිද ?

Share:
රජය විසින් රසායනක පොහොර ආනයනය අත්හිටුවීමට ගත් තීරණයත් සමගම තවමත් ඒ සම්බන්ධව සමාජයේ විවිධ කතාබහ ඇතිවෙනවා. දශක ගණනාවක සිට අපේ රටේ සියලුම වගාවන් සදහා බහුලව භාවිතා කරනු ලැබූවේ රසායනක පොහොර සහ බෙහෙත්ය. ඒ කෙටි කාලයකින් ඉහළ ඵලදාවක් සහිතව බෝග වගාවන්ට වැළදෙන සියලු රෝග මනාව පාලනය කිරීමේ හැකියාව හේතුවෙන් රසායනක පොහොර සහ බෙහෙත් ගොවීන් අතර වැඩි වශයෙන් ජනප්‍රිය උනා. රසායනක පොහොර සහ බෙහෙත් භාවිතය වැඩි අස්

from GOSSIP NEWS https://ift.tt/3gFaIuw
via https://tamil244.blogspot.com/

No comments