කවුරුත් ආදරේ කරන පියුමි

Share:
පියුමි බොතේජු කවුරුත් ආදරේ කරන රංගන  ශිල්පිණියක්. බොහෝමයක් ටෙලිනාට්‍ය හරහා ඇය අප අතර ජනප්‍රිය වුණා. මේ දිනවල බොහෝසේ ජනප්‍රිය වී තිබෙන ගයාන් ගුනවර්ධනගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවේද අපට ඇයව දැක ගැනීමට ලැබෙනවා. තවද සිනමාවෙත් සුපිරි තරුවක් වන ඇය රන්ජා, සුහද කොකා, මගේ යාලු මාළු වගේ චිත්‍රපට වල වගේම තවත් චිත්‍රපටි රැසක අපිට දැක ගැනීමට ලැබුණා. දැන්නම් අපට ඇයව චිත්‍රප

from GOSSIP NEWS https://ift.tt/2TMOQ7x
via https://tamil244.blogspot.com/

No comments