ලංකාවේ රංගන ක්‍ෂේත්‍රය වගේම නිරූපන ක්‍ෂේත්‍රයත් අතිශය ජනප්‍රියයි. ඒ වගේම රංගන ක්‍ෂේත්‍රයට ගොඩක් රංගන ශිල්පිනියන් එන්නෙත් නිරූපන ක්ෂේත්‍රය හරහායි. ඉතින් මේ විදියට හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ නිරූපිකාවක් තමයි මුතූ ඉමේෂා කියන්නේ. ඇයගේ නම ඔබට හුරු නැති වුණාට ඇයගේ රුවනම් ඔබට හොඳට හුරු ඇති. ලංකාවේ ජනප්‍රිය වෙළඳ දැන්වීම් ගණනාවක වගේම ලංකාවේ ජනප්‍රිය ආභරණ ප්
from GOSSIP NEWS https://ift.tt/3xHZ73o
via https://tamil244.blogspot.com/
No comments