දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ සිංහයෙකු සීඕවීඅයිඪ් 19 ආසාදනය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම සිංහයා 2012 දී කොරියාවෙන් ආනයනය කර ඇති අතර එම සිංහයාගේ නම ‘තෝර්’ නම් වේ. කොවිඩ් 19 ට සමාන රෝග ලක්ෂණ වන කැස්ස සහ උගුරේ කැක්කුම පෙන්නුම් කිරීමෙන් අනතුරුව කල PCR පරීක්ෂණයකින් පසුව සත්වයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත සත්වෝද්‍යානයේ තෝර් සමඟ ජීවත් වන අනෙකුත් සිංහය
from GOSSIP NEWS https://ift.tt/3gBul6H
via https://tamil244.blogspot.com/
No comments