අද දින සිට අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරි කටයුතු වෙනුවෙන් සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා එක්කර ඇතිබව වර්තා වනවා. ඒ පළාත් අතර ප්‍රවාහන සේවා සදහා දුම්රිය ගමන්වාර 70 ක් යෙදවීමට සුදනම් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.පෙරවරුවේ දුම්රිය වාර 35ක් ද ධාවනයේ යෙදවූ බව ද සදහන්. එමෙන්ම පළාත් අතර ප්‍රවාහනය වෙනුවෙන් බස් රථද ප්‍රමාණවත් තරම් ධාවනයට යොදවන බව
from GOSSIP NEWS https://ift.tt/2UbkawD
via https://tamil244.blogspot.com/
No comments