තවමත් අවිවාහක රිතූ ආකර්ශා

Share:
පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් වගේම කලක් music vedio සඳහා නැතිවම බැරි වූ චරිතයක් තමයි රිතූ ආකර්ශා කියන්නේ. කාලයක් නිරන්තරයෙන් දක්නට ලැබුණු ඇය මේ දිනවල ඉතා අඩුවෙනුයි දක්නට ලැබෙන්නේ. ඒ ගැන ඇය කියා සිටියේ මෙවැනි දෙයක්....... " මම දැන් තෝරාගෙනයි රඟපාන්නේ. මොකද දැන් අපි අපේ නම හදාගෙන ඉවරයි. අපි දැන් හොඳ නිර්මාණ විතරක් කරන්න ඕනේ කාලේ. ඒ නිසා හොඳ නිර්මාණ ලැබුණොත් රඟපාන

from GOSSIP NEWS https://ift.tt/3vXMyQe
via https://tamil244.blogspot.com/

No comments