ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ගැන තීරණය අද

Share:
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලිම් විශාල සංඛ්‍යාවක්  ලැබෙමින් පවතින හෙයින් ඒ පිලිබදව නිර්දේශය අද දින (16) මුදල් අමාත්‍යාංශය නිකුත් කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සහ නිරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇත.    තවද ඔන්ලයින් ක්‍

from GOSSIP NEWS https://ift.tt/3cMIwDr
via https://tamil244.blogspot.com/

No comments