ලෝකයේ ලාබාලම තානාපතිනිය සෙනුලි බිනාරා

Share:
පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි. තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්‍ෂ වී ඇති බවත් කිය යුතුය.

from GOSSIP NEWS https://ift.tt/3h2XS8i
via https://tamil244.blogspot.com/

No comments