එන්නත අනිවාර්යයි - නැතිනම් සිරභාරයට

Share:
පිලිපීන ජනාධිපති රෝද්රිගෝ දුතර්ටි මහතා එරට සෑම පුරවැසියෙකුටම එන්නත ලබාගැනීම අනිවාර්ය කර ඇත. එසේ නොකරන සියලු  දෙනා සිරගත කරන බවට එරට ජනධිපති වරයා සදහන් කර ඇත.  පිලිපීනයේ කොරෝන මරණ මේ වන විට 23,000 ඉක්මවා ඇති අතර එරට සමස්ත අසාධිතයන් මිලියන 1.3 ඉක්මවා ඇත. එරට ජනගනයෙන් මිලියන 2.1 ට එන්නත් කරනය සිදුකර ඇති අතර ජනාධිපති වර්වරයා සදහන් කර ඇත්තේ " ඔබට අවස්ථාව තියනවා තෝරාගන්න එන්නත,නැතිනම්

from GOSSIP NEWS https://ift.tt/3qfooiS
via https://tamil244.blogspot.com/

No comments