දුම්රියට යටවීමට ගිය අන්ධ දරුවෙකු බේරාගැනීමට දුම්රිය සේවකයෙකු සමත් වී තිබෙනවා. මෙම සිද්දිය CCTV දර්ශන වල සටහන් වී තිබුනා. බටහිර ඉන්දියාවේ වංගානි දුම්රිය ස්ථානයේදී මෙම සිදුවීම සිදු වී තිබෙන අතර දුම්රිය සේවකයා පැන එම දරුවා බේරගෙන තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/3vRbuZq
via https://tamil244.blogspot.com/
No comments