මැණික් විජේවර්ධන සිනමාවෙන් රංගනයට පිවිසි රංගන ශිල්පිනියක්. ලඟදි ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටි දෙකක් ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඇත්තටම ඇයට ටෙලි නාට්‍ය වලට බොහෝ ඇරයුම් ලැබෙනවා. නමුත් ඇය කැමති, සිනමා නිළියක් විදියට කටයුතු කරන්න. ඒ වගේම ඇය සිනමා නිර්මාණයකට දායක උණත් තෝරා බේරා ගැනීමක් කරනවා. ඇයට බොහෝ වේලාවට ලැබෙන්නේ බටහිර චරිත වලට සමාන චරිතලු.කාම රැල්ලට කැමති ශිල්පිණියන් හිටියට තමන් කිස
from GOSSIP NEWS https://ift.tt/3djjv30
via https://tamil244.blogspot.com/
No comments