රනිල්ට ඔය හමුදා නිල ඇඳුම් කහඹිලියා වගේ - ඔහුට ජාතික හැගීමක් නෑ

Share:
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ ජාතික හැඟීමක් නොමැති බවයි.   ඊයේ  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. ප්‍රශ්නය – දැන් ඒ සමඟම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පාර්ලිමේ

from GOSSIP NEWS https://ift.tt/2UPOUnq
via https://tamil244.blogspot.com/

No comments