ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන මතකයක් අදටත් එක කරන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එම ජයග්‍රහණයෙන් වසර 25 ගතවුවද ක්‍රිකට් ලෝලීන් වන අපට එය තවමත් අමතක වී නොමැත. එවකට ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ විවිධ වූ බාධා මධ්‍යයේ වීම ඉතාම විශේෂ කරුණකි. ජයග්‍රණය සමග ඒ හා බැදුණු සුමිහිරි මතක අදටත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් ලෝලීන්ට සදා සැමරීමට මතාක සට
from GOSSIP NEWS https://ift.tt/2UeH0DT
via https://tamil244.blogspot.com/
No comments