රෙන්ට් එක විතරක් රුපියල් 80,000ක් වෙනවා

Share:
  රංගන ලෝකයේ හැමෝගේම  ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ.  'සලෙලු වරම' , 'සිහිනය දිගේ එන්න', ‘රූපාන්තර’ වැනි සිනමාපට හරහා ඇය ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා. කොහොම වුණත් නයනා මේ දිනවල වැඩිය දකින්න ලැබුනේ නෑ. දැන් නයනා ඉන්නේ සැලෝන් ක්‍ෂේත්‍රයේ. ලංකාවේ බොහොමයක් නිලියන් සැලෝන් ක්‍ෂේත්‍රයට එනවා. ඉතින් ඒ ගැන&n

from GOSSIP NEWS https://ift.tt/3h2IYAb
via https://tamil244.blogspot.com/

No comments