ජාතිය ඇමතූ විනාඩි 69ය පුස්සක් - ඒ වෙලාව පාසැල් දරුවන් වෙනුවෙන් යොදවන්න තිබුනා

Share:
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජාතිය අමතා කල කතාවෙන් පසු අදහස් දක්වමින් පාඨලී චම්පික සඳහන් කර සිටියේ මගේ එක් දරුවෙක් විශ්වවිද්‍යාලයේ සිටින බවත් අනෙක් දරුවා උසස් පෙළ ලිය විශ්වවිද්‍යාල වරම් අහිමිව සිටින බවත්ය. මේ රටේ මේ වගෙ දරුවන් දහස් ගනනක් සිටින අම්මල තාත්තලා මොකද්ද  වෙමින් යන්නෙ කියල, ජාතිය ඇමතීමේ කතාව විනාඩි 69ක් හැම නාලිකාවකම ප්‍රචාරය කල බවත් ඇයි එතුමාට බැරි මේ පාසැල් දරුවන් වෙනුවෙ

from GOSSIP NEWS https://ift.tt/3w4MPAO
via https://tamil244.blogspot.com/

No comments