ටෙක්සාස් සිට ලොස් ඇන්ලිස් දක්වා දිවෙන දුම්රියක් තුල මුණගැසෙන තරුණ යුවලක්.ඇය ක්ලාරා.ඔහු ජෝසෆ්. දෙදෙනා පෙම්වතුන් වෙනවා.පෙම්වතුන් වී විවාහ වෙනවා.ඒත් ඒ ප්‍රේමයට දළුලා වැඩෙන්න තරම් සෞභාග්‍යමත් කාලයක නෙමෙයි.ඒ ප්‍රේමයේ හිරු කිරණ ලෝකෙ අගිස්සෙන් මුහුදෙ ගිලෙමින් තිබුනු,යුද්ධයක ශේෂ වූ දුම් රොටු අඳුරු වළාවන් සේ අහස වසාගෙන සිටි කාලයක්.ඒ දෙවන ලෝක සංග්‍රාමයේ වේදනාත්මක මතකයන්ගෙන් මිදීමේ මගක්
from GOSSIP NEWS https://ift.tt/3qvpB5E
via https://tamil244.blogspot.com/
No comments