දෙවියන් වහන්සේ විසින් තමන්ට ලැම්බෝගිනියක් දෙනු ඇතැයි සිතා දින 40ක් නිරාහාරව සිටි මාක්

Share:
සිම්බාබ්වේ රැකියා විරහිත මාක්ට තම පෙම්වතියට ලැම්බෝගිනි මෝටර් රථයක් තෑගි කිරීමට අවශ්‍ය විය..තමාට අවශ්‍ය රුපියල් කෝටි 1.54 ක් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති නිසා එය දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට ඔහු විසින් තීරණය කර ඒ වෙනුවෙන් ඔහු  දින 40 ක් නිරාහාරව සිටීමට තීරණය කර තිබේ. ඉන් පසු මොහු කටවත් සොයා ගැනීමට නොහැකි වන පරිදි අසල වනලැහැබකට ගොස් තිබෙනවා මරණාසන්නව සිටි ඔහුව ඔහුගේ හිත

from GOSSIP NEWS https://ift.tt/2UjKmWa
via https://tamil244.blogspot.com/

No comments