ජූනි මස 21 වනදා සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක බවත් ජුනි 23 රාත්‍රී 10.30 සිට යලිත් රටපුරා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන අතර එය ජුනි 25 අලුයම 4 දක්වා ක්‍රියාත්මක වේ. සියලු ජන රාශීන් එක්වීම හා සියලු උත්සව කටයුතු මෙම කාලය තුල තහනම් වේ. මේ පිළිබඳව ජනාධිපති මාධ්‍යය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා තැබූ twitter සටහන
from GOSSIP NEWS https://ift.tt/3iR0WHa
via https://tamil244.blogspot.com/
No comments