එංගලන්තයට එරෙහි විස්සයි 20 අද එංගලන්තයේදී 

Share:
අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණීගතකිරිම්වලට අනූව ඉහළම ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම සහ අටවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි 20 තරගයේ ප්‍රථම තරගය එංගලන්තයේදී අද අරම්භවනවා. තරග තුනකින සමන්විත මෙම තරගයට එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ සුපිරි ක්‍රීඩක එයන් මෝගන් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කුසල් පෙරේරායි.  2019 වසරේ පකිස්ථානයට එරහිව 3-

from GOSSIP NEWS https://ift.tt/3wQ5WQq
via https://tamil244.blogspot.com/

No comments