ලබන මස 23 දා ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා උපත් පලන කොපු 160,000 ප්‍රමාණයක් ක්‍රිඩකයන් අතර බෙදාදීමට සංවිධායක මන්ඩලය තීරණය කර ඇතිබවට වාර්තා පලවෙනවා.. මෙම උපත් පාලන කොපු කිසිදු ආකාරයකින් භාවිතා කිරිමට අවසර නොලබෙන බව සංවිධායක මණ්ඩලය පවසන අතර එම කොපු සිහිවටනයක් සේ නැවත රැගෙන යාමට අවසර ලබාදෙන බවයි. එමෙන්ම ඔලිම්පික් ගම්මානයේ රදවන සියලු ක්&
from GOSSIP NEWS https://ift.tt/3xFd41Q
via https://tamil244.blogspot.com/
No comments