බැසිල් රාජපක්ෂ මහතා ජූලි මස 06 වෙනිදා නව මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට නියමිතයි

Share:
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් අද දින නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන ජූලි මස මුල් සතියේ 06 අඟහරුවාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නට නියමිත බවත් අනතුරුව එදින සවසම 'මුදල් හා ආර්ථික සංවර්ධන' කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි. බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමට පැවති ද්විත

from GOSSIP NEWS https://ift.tt/3xOsDEI
via https://tamil244.blogspot.com/

No comments