බටහිර වරාය පර්යන්තය ලබාදුන් අදානි සමාගම දින 04ක් තුළ කඩා වැටුණු හැටි 

Share:
මෙරට කොළඹ වරාය බටහිර පර්යන්තය හිමිකරගත් ඉන්දියාවේ ප්‍රධාන පෙලේ සමාගමක් වන අදානි සමාගමේ කොටස් මිල මේ වන විට දැවැන්ත ලෙස පහළ යමින් පවතිනවා. ගතවූ දින හතර ඇතුළත අදානි සමාගමේ හිමිකරු වන ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 7.7 කින් පහළ බැස ඇති අතර මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 62.3ක් දක්වා අඩුවී තිබෙනවා. ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසන ආකාර

from GOSSIP NEWS https://ift.tt/3zHuc9f
via https://tamil244.blogspot.com/

No comments