අවිශ්ක ගුණවර්ධන සියලු චෝදනා වලින් නිදහස් (VIDEO)

Share:
ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව අන්තර් ක්‍රිකට් කවුන්සිලය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන පනත යටතේ ගොණු කර තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කර තිබෙනවා. ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුවයි.  අවිශ්ක ගුණවර්ධනට එල්ල වූ චෝදනා පහත දැක්වෙන අතර එම චෝදනාවලින් ඔහු නිදහස් නිසාවෙන් ඔහුට නැව

from GOSSIP NEWS https://ift.tt/3faNWZk
via https://tamil244.blogspot.com/

No comments