රෝහිත රාජපක්ෂ සිය නවතම යුග ගීතය එළිදක්වයි (VIDEO)

Share:
අගමැති පුත් රෝහිත රාජපක්ෂ සිය නවතම යුග ගීතය එළිදක්වා තිබෙනවා. ඒ ගායන ශිල්පිණි දිල්කි උරේෂා සමගයි.  සමාජයේ පවතින අදුරු පැතිකඩ සහ වත්මන් සමාජයේ මිනිසුන් අතරින් මනුෂ්‍යකම ගිලිහීයාම ගැන මෙම ගීතයෙන් අපුරු ලෙස විග්‍රහ කර තිබෙනවා. මේ එම ගීතයයි..

from GOSSIP NEWS https://ift.tt/3emIN1a
via https://tamil244.blogspot.com/

No comments