කොවිඩ් එන්නත ලබා ගැනීමට පැමිණ කැනඩාවේ අගමැති ලොවට කියා දුන් පාඩම (VIDEO)

Share:
කොරෝනා වෛරසය සඳහා එන්නත්කරණය කිරිමේ වැඩසටහන මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කැනඩාවේ අගමැති Justin Trudeau සහ ඔහුගේ බිරිඳ ද පසුගියදා සිට කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඖෂධ අලෙවිසැලකට පැමිණ සිටියා.  කිසිදු ආරක්ෂක භටයෙක් හෝ පුර්ව දැනුම් දීමකින් තොරව ඖෂධ අළෙවිසැලට පැමිණි කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ සිය කොවිඩ් මර්ධන එන්නත ලබා ගනු ලැබුවා. සිය බලය, තනතුර

from GOSSIP NEWS https://ift.tt/3xKCf4g
via https://tamil244.blogspot.com/

No comments