සඳුදා පැවති “අබුඩාබි බිග් ටිකට්” ලොතරැයි දිනුම් ඇඳීමෙන් ඩිරාම් මිලියන 12ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3.3ක) වටිනාකමකින් යුත් ත්‍යාගයක් දිනා ගැනීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිෂ්ෆක් සමත්ව තිබෙනවා. ඉකුත් අප්‍රේල් මස 29 වෙනිදා මිලදී ගත් අංක 054978 දරණ ටිකට් පතට ඩුබායිහි පදිංචි ඔහු විසින් පළමු ත්‍යාගය දිනා ගැනීමට සමත්ව ඇත. “මගේ දෙවියනි… මිනිසුන්ග
from GOSSIP NEWS https://ift.tt/3vFZ8nr
via https://tamil244.blogspot.com/
No comments