චීනය ප්‍රදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන ආ අවස්ථාව (VIDEO)

Share:
චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. චීනයේ බීජිං නුවර සිට එම එන්නත් තොගය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 869 දරණ විශේෂ ගුවන් යානය අලුයම 12.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුවා.  එන්නත් තොගය භාර ගැනීම සදහා පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ මහචාර්ය

from GOSSIP NEWS https://ift.tt/3fmIQKV
via https://tamil244.blogspot.com/

No comments