බුදු සාදු තරහක් නැති බව අපිත් දන්නවා : වෙසක් තෙමඟුල දා පුංචි සිතක පහලවූ අපුරු හැඟුම (VIDEO)

Share:
වෙසක් තෙමඟුල කියන්නේ ලෝකවාසී සියලූම බෞද්ධයන්ගේ සම්භාවනාවට පාත‍්‍රවන ඉතාම උදාර දවසක්. භාග්‍යවතුන්වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට උත්පත්තිය ලැබීමත් ලොව්තුරා සම්මා සම්බෝධියට පත්වීමත්, කුසිනාරාවේ සිද්ධවෙච්ච උන්වහන්සේගේ පරිනිර්වාණයත් කියන උතුම් මංගල කරුණු තුන බෞද්ධයෝ සමරන්නේ බොහොම ශ‍්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සහ විශාල පැහැදුන සිතකින්. සැමගේ සිත්වලට ප්‍රීතිය ගෙන දෙන වෙසක් උත්සවය පස

from GOSSIP NEWS https://ift.tt/3uth9EJ
via https://tamil244.blogspot.com/

No comments