වෛද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි. 47 හැවිරිදි ඔහුගේ දිව ඉදිමීම ආරම්භ වූයේ ජූලි මාසයේදී වෛරසයට ප්‍රතිකාර කරන අතරතුරය. ජෝන
from GOSSIP NEWS https://ift.tt/3ws8Yda
via https://tamil244.blogspot.com/
No comments