ගාසා තීරයේ සටන්කාමී ඉලක්ක වලට එරෙහිව ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කර ඇත්තේ භූමියේ සිට ජෙරුසලම දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ය. පසුගිය දින කිහිපය තුළ ජෙරුසලමේ දරුණුතම ප්‍රචණ්ඩත්වය දැක ඇති අතර, සඳුදා අල්-අක්සා පල්ලියෙන් පිටත ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් පලස්තීනුවන් 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම තත්ත්වය තවත් තීව්ර කරමින් ඊයේ (10) දිනයේ දී පලස්තීන
from GOSSIP NEWS https://ift.tt/3biJW86
via https://tamil244.blogspot.com/
No comments